රස කතා කියවන්න එකතුවන්න ...

Friday, June 29, 2012

ජේත්තුවට ඇඳගෙන සුපිරි වෙළෙඳසලට ආ කතගේ අත්බෑගයේ හොරබඩු

සෙවු භාණ්ඩ මෙතන නෑ. වෙන තැනකින් බලන්නම්. බොහොම ස්තුතියි. කියා සුපිරි වෙළෙඳසලකින් පිටවෙන්නට උත්සාහ කළ හොඳින් හැඳ පැළදගත් කාන්තාවක ගැන ඇති වූ සැකය මත එහි සේවකයන් ඇගේ ගමන් මල්ල පිරික්සද්දී රුපියල් 500ක් පමණ වටිනා සොරාගත් බඩු ඒ තුළ තිබී අල්ලා ගැනීමට එහි සේවකයන්ට හැකි වී ඇත.පසුව වෙලෙඳසලෙන් ගත් භාණ්ඩවල මිල ගෙවන ලෙස ඇයට කියා ඇති නමුත් ඇය සතුව ඒ මොහොතේ තිබී ඇත්තේ රුපියල් 50ක මුදලකි.පසුව සොරාගත් භාණ්ඩ නැවත ලබාගෙන වරද පිළිගත් නිසා පොලිසියට බාර නොදී ඇය මුදාහැර ඇත්තේ නැණ නුවණ පාදන තැනක රැකියාවක් කරන කෙනකුට මේ වගේ ක‍්‍රියාවක් නොගැළපෙන බව මතක් කර දෙමින් බවද පැවසේ.

No comments:

Post a Comment